Terra Nova – නව පෘථිවිය

Terra Nova – නව පෘථිවිය

Sep. 26, 2011
Your rating: 0
9 2 votes

Creator

Cast

Stephen Lang isCommander Nathaniel Taylor
Commander Nathaniel Taylor
Shelley Conn isDr. Elisabeth Shannon
Dr. Elisabeth Shannon
Alana Mansour isZoe Shannon
Zoe Shannon
Naomi Scott isMaddy Shannon
Maddy Shannon
Landon Liboiron isJosh Shannon
Josh Shannon
Rod Hallett isDr. Malcolm Wallace
Dr. Malcolm Wallace

Video trailer

Synopsis

Terra Nova follows an ordinary family on an incredible journey back in time to prehistoric Earth as a small part of a daring experiment to save the human race. In the year 2149, the world is dying. The planet is overdeveloped and overcrowded, with the majority of plant and animal life extinct. The future of mankind is in jeopardy, and its only hope for survival is in the distant past.


වර්ෂ 2149 වෙද්දී අධික ජනගහනය හා දුෂණය වෙන වාතය හේතුවෙන් පෘථිවියේ පාරිසරික බිඳවැටීමක් ඇතිවී මනුෂ්‍ය සංහතිය අනතුරකට ලක් වී තිබෙනවා. මිනිස්සු ජීවත් වෙන්නේ අඳුරු ලෝකයක වගේම එළියට බැස්සහම හුස්ම ගන්නත් ශ්වාසක උපකරණ අවශ්‍ය වෙනවා. ජිම් ශැනන් කියන්නේ මේ කාලේ ජීවත් වෙන චිකාගෝ පොලිසියේ මත්ද්‍රව්‍ය අංශයේ වැඩ කරන නිලධාරියෙක්. නමුත් ඔහු බරපතල නීතී උල්ලංඝනයක් කර තිබෙනවා. ඒ තමා පවුලක සිටිය හැකි ළමයින් සීමාව වූ දෙදෙනෙක් වෙනුවට නීතියට පිටින් ගොස් ළමුන් තුන් දෙනෙක් හදා සිටිනවා. ඉතින් කතාව පටන් ගන්නේ ඒ ගැන ඔත්තුවක් ලැබී ජනගහන පරීක්ෂක නිලධාරීන් නිවස පරීක්ෂා කිරීමට පැමිණීමෙන්. ඒ වගේම මේ කාලයේ විද්‍යාඥයන් කළ පරීක්ෂණයකදී අහම්බයෙන් මෙන් කාලයේ බිඳුමක් සොයාගන්නවා. එමඟින් සමාන්තර විශ්වයකට යෑමේ පාරක් විවෘත වෙනවා. හැබැයි මේ ද්වාරයෙන් යන්න විතරයි පුළුවන්. එහේ ඉඳන් ආපහු එන්න බෑ. ඉතින් මේ ද්වාරයෙන් යන ලෝකය තවමත් තිබෙන්නේ වසර මිලියන 85 ක් පිටුපසින්, එනම් ක්‍රිටේසීය යුගයේයී. එයට දුන් නාමය ටෙරා නෝවා යී. එනම් ලතින් වලින් නව පෘථිවිය හෝ නව ලෝකය යන අරුතයි. ඉතින් ඩයිනෝසර් සතුන් පවා සිටිනා මේ ග්‍රහලෝකය ජනාවාස කිරීමේ එක් පැත්තටකට පමණක් යන භයානක ගමන යන්න හැමෝටම අවස්ථාව ලැබෙන්නේ නෑ.


Terra Nova කතාමාලාවේ සියලුම කොටස්හි සිංහල උපසිරස මෙතනින් Download කරගන්න.නැතිනම් Episodes වෙත පිවිස එකින් එක Download කරගැනීමට ද හැකියාව ඇත.

සිංහල උපසිරස මෙතනින් Download කරගන්න

Terra Nova – නව පෘථිවිය
Terra Nova – නව පෘථිවිය
Terra Nova – නව පෘථිවිය
Terra Nova – නව පෘථිවිය
Terra Nova – නව පෘථිවිය
Terra Nova – නව පෘථිවිය
Terra Nova – නව පෘථිවිය
Terra Nova – නව පෘථිවිය
Terra Nova – නව පෘථිවිය
Terra Nova – නව පෘථිවිය
DOWNLOAD LINKS පහලින් ලබාගත හැකිය..එම LINKS වල කුමන හෝ දෝෂයක් තිබේනම් අපව දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලාසිටී.
Original title Terra Nova
First air date Sep. 26, 2011
Last air date Dec. 19, 2011
Seasons 1
Episodes 11

Seasons and episodes

1 Season 1 Sep. 26, 2011
10

Similar titles

Marvel’s Runaways
Teen Wolf
Dark
Knightfall
The Walking Dead
Marvel’s The Defenders
The X-Files
Marvel’s Iron Fist
Breaking Bad
The 100
Mr. Mercedes
Sherlock

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published
Website