How To Download Movies – කොහොමද චිත්‍රපටයක් බාගත කරගන්නේ

admin January 1, 2018 Views 928

ඔයාලට ඕන චිත්‍රපටය තෝරාගන්න පහත ආකාරයට..,

මම තෝරගත්තේ Mersal කියන චිත්‍රපටය..ඔයාල ඔයාලට ඕනකරන චිත්‍රපටය තෝරාගන්න,චිත්‍රපටය Download කරගැනීමට Links ලබාගැනීමට [1] පහත රූපයේ ඊතලයෙන් පෙන්වන තැන Clik කරන්න.. [2] එහෙමත් නැත්නම් Movie එකට අදාල පිටුවේ යටටම පිවිසීමෙන්ද Download Links ලබාගත්ත හැක…

[1]

 

[2]

ඉන්පසුව ඔබට අවශ්‍ය කරන Quality එකට අදාල Download කියන තැන ක්ලික් කරන්න..[පහත රුපයෙන් පෙන්වා ඇත…]

ඉන්පසුව ඔබට පහත රූප හා සමාන පිටුවක් දිස්වෙයි.පහත රූපවල කියා දී ඇති ආකාරයට සිදුකරන්න..

[1]                                                                                                                                                                                            

[2]

[3]

ඉන්පසුව ඔබව යොමු කෙරෙන්නේ පහත අකාරයේ පිටුවක් සදහානම් රූපවල පෙන්වා දී ඇති පරිදි ඉදිරියට යන්න..

[1]

[2]

ඉහත අකාරයේ පිටුවකට නැතුව ඔබව යොමුවන්නේ පහත අකාරයේ පිටුවක් සදහානම් රූපවල ආකාරයට ඉදිරියට යන්න…

UPTOBOX කියන මේ අවසනේටම දාපු විදිහට පිටුවක් අවොත් එහෙම Download කරද්දී ඉහත රූපවල ආකාරයටද Download කරගැනීමේ හැකියාව ඇත..එහෙත් මෙහි Free Download කරද්දී Speed එක අඩුයි උපරිම speed දෙන්නේ නැ..ඔයාට මෙහි Premium Account එකක් තියෙනවනම් ඔබට කිසිම අපහසුවකින් තොරව බාගත කරගැනීමේ හැකියාව ඇත..මෙම වෙබ් අඩවියේ Premium Account එකක් ඔබට ලබාගැනීමට පහත LINK එකෙන් ගොස් රෙජිස්ටර් වෙන්න..ඉන්පසුව එම වෙබ් අඩවිය කියන ආකාරයට මුදල් ගෙවා Premium Account එකක් ලබාගන්න…

Premium Account

LINK – https://uptobox.com/affiliate/9653522

Categories

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published
Website