How to register on site – කොහොමද Site එකේ Register වෙන්නේ,

admin January 1, 2018 Views 883

මුලින්ම ඔයාල sirisarafilmslk.com අපේ Site එකට ආවට පස්සේ,

ඔය ඊතලෙන් පෙන්නලා තියෙන තැන Clik කරන්න.ඊටපස්සේ පහත රූපයේ ආකාරයට කොටසක් පැමිණේවි,

ඉන්පසුව ඊතලෙන් පෙන්වන ආකාරයට Register a new Account කියන එක Clik කරන්න..

පසුව මෙම රූපයේ පෙන්වන ආකාරයට ඇති පිටුවකට ඔබව යොමුකරාවී එහිදී ඔබගේ,

Name –

Email AD –

Password –

සහ අනෙකුත් දේවල් හරියාකාරව පුරවන්න.සියලුම තොරතුරු පිරවීමෙන් පසුව කොළපාටින් දිස්වන Sign UP කියන එක clik කරන්න ඉන්පසුව ඔබගේ ගිණුම සැකසී අවසන්ය…ඔන්න එහෙනම් අදට ලිපිය අවසන් තවත් ලිපියකින් හමුවෙමු හැමෝටම ජයෙන් ජය..

Categories

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published
Website